Skip to content
Scan a barcode
Scan
Paperback අෂ්ටනාරි සන්දේශය: යුවතිය [Sinhala; Sinhalese] Book

ISBN: 0645213349

ISBN13: 9780645213348

අෂ්ටනාරි සන්දේශය: යුවතිය [Sinhala; Sinhalese]

අෂ්ටනාරි සන්දේශය නොහොත් "යුවතියන් අට දෙනෙකු රැගෙන ගිය කාව්]යය පණිවිඩය" යනු ශ්]රී ලංකාවේ පුස්කොළ පිටපත් වල ලියා තිබී සොයා ගන්නා ලද සන්දේශ කාව්]යයකි.

මෙම කෘතිය රචනා කර ඇත්තේ උඩරට රාජධානියේ මුල් යුගයේ සත් කෝරළයේ මැටිඔළුව නම් ගම්මානයේ විසූ කවියකු විසිනි.

කාන්තාවන් දුතයන් ලෙස භාවිත කර ඇති ප්]රථම සන්දේශ කාව්]යය මෙය බව පෙනේ.

මෙම ප්]රකාශනයේ අෂ්ටනාරි සන්දේශය පිළිබඳ පුළුල් සාහිත්]ය ඇගයීමක් හා මෙම සන්දේශයට පදනම්වු සමාජ සහ දේශපාලන පසුතලය තුළින් අනාවරණය වන නුවරකලාවියේ එක් ප්]රභූ පරම්පරාවක ඓතිහාසික බල අරගලයක් පිළිබඳ විශ්ලේෂණයක් අඩංගු වේ.

Recommended

Format: Paperback

Condition: New

$16.47
Save $3.52!
List Price $19.99
Ships within 2-3 days
Save to List

Customer Reviews

0 rating
Copyright © 2026 Thriftbooks.com Terms of Use | Privacy Policy | Do Not Sell/Share My Personal Information | Cookie Policy | Cookie Preferences | Accessibility Statement
ThriftBooks ® and the ThriftBooks ® logo are registered trademarks of Thrift Books Global, LLC
GoDaddy Verified and Secured