කෙටි හැඳින්වීම
1. සැපවත් ජීවතයක භූමිකාව ඊමානය සහ කුසල් ක්]රියාවන්වේ.
2. මුමින්වරයෙක් තමාට සිදු වු යහපත වෙනුවෙන් අල්ලාහ් ට කෘතඥතාව ප්]රකාශ කිරීමෙන් ද ඉවසීමෙන් ද ජිවිතයට මුහුණ දෙයි. 3. මූමින් නොවන කෙනෙක තමාට වාසියක් ලැබුනහොත් අහංකාරයෙන් සහ ආත්මාර්තකාමි ලෙස එය ප්]රකාශ කරයි.
4. එහි ප්]රතිඵලයක් වශයෙන් ඔහුගේ යහ ගුණාංග ක්]රමක්]රමයෙන් හීන වී තිරිසනෙක් බවට ඔහු පත්වීමෙන් ලෞකික ආශාවන් සහ තන්හාව ද ඔහු තුළ අධික වේ.
A book translated into Sinhalese in which Sheikh Abdurrahman ibn Nasir as-Sadi emphasized that the brilliance of material civilization should not blind us from the reality of misery that humanity endures. As a result, he tried to uncover religious, realistic reasons and means to achieve the useful ways of having a happy life.
Related Subjects
Religion Religion & Spirituality Self Help Self-Help Self-Help & Psychology Spirituality