Skip to content
Scan a barcode
Scan
Paperback ඇන්ඩ්රොපොව්ගේ කොවුලා - ආ&#3503 [Sinhala; Sinhalese] Book

ISBN: 8835464137

ISBN13: 9788835464136

ඇන්ඩ්රොපොව්ගේ කොවුලා - ආද [Sinhala; Sinhalese]

මිය යන මිනිසෙකු තමාට මෙතෙක් හමු වූ වඩාත්ම විශ්මයජනක පුද්ගලයාගේ කතාව විස්තර කරයි, ඔහු යූරිකෝ යනුවෙන් හඳුන්වන දක්ෂ, සෝවියට් භාෂාවේදියෙකි. එය ජපානය, ජර්මනිය, තුර්කිය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ එක්සත් රාජධානිය යන රටවල් අතර ගොඩනැගූ ආදරය, එඩිතරබව, ඔත්තුකරුවන් හා අන්තරායන් වටා ගෙතුනාවූ කතාවකි. නමුත් විශේෂයෙන් සෝවියට් දේශයේ, එක්දහස් නවසීය හැත්තෑව දශකයට සම්බන්ධ වන්නාවූ කතාවකි. දෙවන ලෝක යුද්ධයෙන් ටික කලකට පසු කසකස්තානයේ සහ ජපානයේ එකිනෙකාට සැතපුම් දහස් ගණනක් දුරින් උපත ලැබූ, එකිනෙකාට බොහෝ සෙයින් සමාන ගැහැනු ළමයින් දෙදෙනෙකුගේ කතාවයි. කෙසේ වෙතත්, එක් අයෙකුට යුද්ධයෙන් පීඩා විඳි ඇයගේ රටට උදව් කිරීමට අවශ්]ය වන අතර අනෙකාට තමාගේ රට අතහැර බටහිරට යාමට අවශ්]යය. මේ කාරනා දෙකම ඉටුකර ගැනීම සඳහා ඔවුන් දෙදෙනා එඩිතර, භයානක සැලැස්මක් ක්]රියාත්මක කිරීමට සිහින දකියි. සෝවියට් කේ.ජී.බී. සංවිධානයේ ප්]රධානියා වන ඇන්ඩ්]රොපොව්ට මෙම අරමුණු දෙක ගැන දැනගන්නට ලැබී එය යූරිකෝ මෙහෙයුම ලෙස නම් කර ක්]රියාත්මක වීමට ඉඩහරියි. ඇන්ඩ්]රොපොව්ගේ කොවුලා රචනා වී ඇත්තේ එක් ප්]රධාන චරිතයක් විසින් කතුවරයාට පැවසූ 'සත්]ය කතාවක්' පදනම්වය.

Recommended

Format: Paperback

Condition: New

$22.59
Save $7.40!
List Price $29.99
50 Available
Ships within 2-3 days

Customer Reviews

0 rating
Copyright © 2025 Thriftbooks.com Terms of Use | Privacy Policy | Do Not Sell/Share My Personal Information | Cookie Policy | Cookie Preferences | Accessibility Statement
ThriftBooks ® and the ThriftBooks ® logo are registered trademarks of Thrift Books Global, LLC
GoDaddy Verified and Secured